රෝසි සේනානායක විසින් මීට පෙර කිරුළ දිනාගත් ලෝක විවාහක රූ රැජින තරඟය සඳහා 2013 වසරේ ලංකාව නියෝජනය කරමින් පිටත්ව ගියේ රාධිකා ගුණවර්ධන යි. රටවල් 39 ක සහභාගීත්වයෙන් ඊයේ චීනයේදී අවසන් වූ එම තරඟයේදී හොඳම ජාතික ඇඳුම තේරීම සඳහා පැවති තරගයේ ජය රාධිකාට හිමිවිය. දින 10ක් පුරා පැවති එම තරඟයේ කිරුළ ඊයේ දිනාගත්තේ ඇමරිකාවයි. රාධිකා ගුණවර්ධනගේ ජායාරූප සහිත තරඟාවලියේ ජායාරූප එකතුවක් පහතින්.

Mrs World 2013
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment